UNDP complaint

හදිසි ආපධා

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යනු ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වන ප්‍රධාන ආයතනයයි. සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඇතිව ආපදා අවදානම අවම කිරීම සඳහා ජාතික සහ ප්‍රාදේශීය (Sub National)මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම මෙම ආයතනය වෙත පැවරී ඇති වගකීමයි.

2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතෙහි විධි විධාන අනුව, ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ (NCDM) විධායක ආයතනය ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලදි.

අනෙකුත් ප්‍රධාන ආයතන සමග එක්ව, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉටුකිරීම, අවම කිරීම, සූදානම් කරන ලද සැලසුම් පවත්වා ගැනීම, අවදානම් සහගත තත්ත්වයේ පසුවන ජනතාව සඳහා පූර්ව අනතුරු හැඟවීම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීම් යනාදිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතර වේ.

සියලුම ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණයට පහසුකම් සැපයීම උදෙසා, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දීප ව්‍යාප්තව ආපදා කළමනාකරණ කමිටු පිහිටුවන ලදි. තවද, උප ජාතික මට්ටමෙන් ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා සියළුම දිස්ත්‍රික්කවල, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක (DDMCU) පිහිටුවන ලදි.

Top
Bakautoto Bakautoto Bakautoto toto slot bento4d bento4d situs toto situs toto situs togel situs togel https://www.ajd.be/ sydney lotto slot gacor slot mahjong slot gacor hari ini situs toto https://prepaidgiftbalance.mobi/ sydneylotto situs toto toto slot https://sih3.kepriprov.go.id/berita/ https://fast.indihome.web.id/slot/ toto slot https://uninus.ac.id/ togel online terpercaya bento4d toto slot bento4d